Tuesday, 14 April 2020

තටු සිදුණු මම...😥😥😪

                         
       තටු සිදුණු කුරුල්ලා...

උඹලට මතකයිද මේක...හරි හරී....මේක එච්චරටම සුපිරි නෑ තමයි.ඒ උනාට මගෙ පළවෙනි පොතනෙ...

මේකට ලැබිච්ච පාඨක ප්‍රතිචාර මෙන්න.ප්‍රතිචාර එවපු හැමෝටම ස්තූතියි .තාම ප්‍රතිචාරයක් එව්වෙ නැත්තං පල්ලෙහා link එකෙන් ප්‍රතිචාරයක් දාන්න හොදේ...

https://docs.google.com/forms/d/e/1FAIpQLSeKTMm7bO3xdYvvJcRwa0AgSv_RjsePWqFPB0O8hfgdrPfPBw/viewform?usp=sf_link

මෙන්න ප්‍රතිචාර  ටික...

අජ්වත්ගෙ ප්‍රතිචාරෙ...



සුබාෂිතගෙ ප්‍රතිචාරෙ ...
(හොදම එක..)






මේවෑ මුල මැද අග නං හොයාගන්න බෑ..



මෙන්න සුබා...

ආතිෆ්ගෙ ප්‍රතිචාරෙ ...



මෙන්න ප්‍රතිචාර ටික...තව එවනවනං මං කැමතියි ගොඩක්...


9 comments: